ලංසා සහ ප්‍රසන්න ගැටෙති ?

0
62

Lansaමානාප පොරය දැන් ටික ටික කල එළි බසිමින් තිබේ.ජන්දයට ඉදිරිපත්ව සිටින සල්ලි විසිකළ හැකි අය අතර මේ තරඟය වඩාත් තිව්ර වෙන බව පෙනෙන්නට පටන් ගෙන තිබේ.
විශේෂයෙන්ම ගම්පහ දිස්ත්‍රික්කය තුල හිටපු මහ ඇමති ප්‍රසන්න රණතුංග සහ හිටපු ඇමති නිමල් ලංසා අතර මනාප පොරය මෙවර වඩාත් උණුසුම් විය හැකි බවට එකිනෙකාගේ ආධාරකරුවන්ගේ මතයයි.
විශාල මුදල් ප්‍රමාණයක් වැය කරමින් දැනටමත් දැවැන්ත ප්‍රචාරයක් ව්‍යාපාරයක් අරභා ඇති නිමල් ලංසා මහතාගේ ප්‍රචාරක පෝස්ටර් මීරිගම ප්‍රදේශයේ ඉරා දමා  ඇති බව වාර්තා වන අතර මෙය මනාප පොරයේ ඇරඹුම යැයි තතු දන්නෝ පවසති.