තොණ්ඩාගේ ලංසුව වැඩියි !පසුගිය සමයේ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගන් තොණ්ඩමන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ අපේක්ෂකයා වන සජිත් ප්‍රේමදාසට සහය ලබාදීම සඳහා සාකච්ඡා පැවැත්වූ නමුත් එම සාකච්ඡා අසාර්ථක වූ බවත් වාර්තා වෙයි.
එහිදී පක්ෂයේ සංවිධාන කටයුතු වෙනුවෙන් කියා විශාල මුදලක් අවශ්‍ය බව මෙන්ම ඊළඟ මහ මැතිවරණයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පෙරමුණ ලැයිස්තුවෙන් අපේක්ෂකයන් තිදෙනෙකු ඇතුළත් කිරීමට අවශ්‍ය බව තොණ්ඩමන් මන්ත්‍රීවරයා ඉල්ලා ඇති අතර ඊට එකඟවීමට නොහැකි බව එක්සත් ජාතික පෙරමුණ පෙන්වා දී තිබේ.
newstube.lk