මීගමුවේ වෙරළ උද්‍යානයේ පිහිටි ජල උද්‍යානය හෙවත් පිහිණුම් තාටකය සදහා ඇමති ලංසාගේ පියා වෙනුවෙන් ටෙන්ඩරය ලබාගෙන ඇත්තේ ද මේ බෝබි නැමැත්තා විසිනි.
මෙම ගණුදෙනුව සිදුකෙරෙන අවස්ථාවේදි ඇමති නිමල් ලංසා සිටියේ ජර්මන් සංචාරයක නිරතවෙමිනි. කෙසේ වෙතත් මේ ගණුදෙනුව සිදුව තිබුනේ රු ලක්ෂ 1400 කට බවද වාර්ථා විය.
මාස 8 කට පසුව ඔහු විසින් මේ හෝටලය තවත් අයෙකු හට රු ලක්ෂ 3600 කට විකුණා තිබුණි.මෙහි ගැනුම්කරු වන්නේ මෙල්වා නම් වු ප්‍රකට යකඩ කම්බි නිෂ්පාදකයන් විසිනි. එහි හිමිකරු වන්නේ වැල්ලවිදියේ ව්‍යාපාරිකයෙකි.මේ ගණුදෙනුව සදහා මැදිහත්කරුවකු තිබුනේ මීගමුවේ ප්‍රකට නමක් දරා සිටින නිතිඥවරයෙකු බවද සැලය.