එහෙත් විපක්ෂය එසේ අසන බවක් නොපෙනේ .
විපක්ෂයේ ඇතැම් එජාප මන්ත්රිවරුන්ටත් වියළි සහන මලු 100 බැගින් ලැබුන බවට රාවයක්ද පවති.
කෙසේ වෙතත් දැන් අභියෝගය ඇත්තේ නගරාධිපතිවරයා වෙතය.
විපක්ෂය මේ ප්රශ්ණය මතු නොකළද මහජන බදු මුදල් වැය කර මිළට ගත් වියළි සහන මිගමුවේ බෙදුවේ කාටදැයි දැනගැනිමට අයිතියක් මිගමුවේ බදු ගෙවන ජනයාට ඇත.එබැවින් නගරාධිපතිවරයා මේ ලයිස්තුව ඉදිරිපත් කරන තෙක් දැන් මිගමුවේ බදු ගෙවන ජනයා බලා සිටි.