ලන්ඩනයේ නිවාස සංකිර්ණ රැසක ගිණි ආරක්‍ෂාව ගැන විමසේ ? මීගමුවෙත් බලමුද ?

0
122

 

londonbඑංගලන්තයේ උතුරු ලන්ඩනයේ හැම්ඩන් ප්‍රදේශයේ නිවාස සංකිර්ණ පහක ජනතාව ඊයේ ඉවත් කරණු ලැබු බව slbc.lk වෙබ් අඩවිය වාර්ථා කර තිබුණි.
එම ගොඩනැගිලිවල ගිණි ආරක්‍ෂාව තිබේදැයි පරීක්‍ෂා කිරීම සදහා මෙම පියවර ගෙන තිබුණි.  එම සංකිර්ණ පහේ නිවාස 800 කට වැඩි සංඛ්‍යාවක් තිබේ.  ඉකුත්දා ගිණිගත් නිවාස සංකිර්ණය හා සමාන ආකාරයෙන් මේවා ඉදිකර ඇත.  ඉවත් වු පවුල් වෙනුවෙන් හැම්ඩන් ජනපද කවුන්සලය විශේෂ රැස්වීමක්ද පැවැත්වීය. ඉවත් කළ නිවැසියන්ට තාවකාලිකව හෝටල්වල පහසුකම් ලබාදී ඇති අතර තවත් පිරිසක්  විවිධ ස්ථානයන්හි වාසය කරන බව තවදුරටත් එම වෙබ් අඩවියේ සදහන්වේ..ගිනිනිවිම 1
මේ අතර මීට අවස්ථා කිපයදිම අප විසි්න් මීගමුවේ ඇති තට්ටු ගොඩනැගිලි ගැන කියන්නට යෙදුනේ නගර මධ්‍යයේ ඇති ගොඩනැගිලි රැසක ගිණි ආරක්ෂාව නොමැති බවය.
මෙහිදි මතුවන ගැටළුව වන්නේ එසේ නම් මේ ගොඩනැගිලි අනුමත වන්නේ කෙසේද යනුවෙනි.

Save

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here