spot_img
spot_img
spot_img
Tuesday, March 18, 2025

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
Home Editor's Choice ලබන සතිය තිරණාත්මකද ? ජනපතිගෙන් පොලිස් ලොක්කන්ට හදිසි කැදවීමක් ?

ලබන සතිය තිරණාත්මකද ? ජනපතිගෙන් පොලිස් ලොක්කන්ට හදිසි කැදවීමක් ?

0
125
සිරා ජනපති සිරිසේන විසින් සන්ඩේ ටයිම්ස් පුවත් පතට කර ඇති ප්‍රකාශයන්ට අනුව මහින්ද රාජපක්ෂට බහුතරයක් පෙන්විමට ඉදිරියේදි නොහැකි වන්නේ නම්  බහුතරයක කැමැත්ත හිමි වෙනත් අයෙකු අගමැති ලෙසින් පත්කරන්නට  සිදුවෙන බව කියැවෙන ප්‍රකාශයක් ලබාදි තිබේ.
එමෙන්ම මහින්ද රාජපක්ෂගේ වැය ශිර්ෂයන් කපා හැරිම පිළිබදව ලබන 29 වෙනිදා  පාර්ලිමේන්තුවේදි තින්දු කරනු ඇත.
තතු මෙසේව තිබියදි ශ්‍රී ලංකා පොලිසියේ සියලුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා නියෝජ්‍ය පොලිස්පතිවරුන් හෙට (26) උදේ ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන රැස්වීමක් සඳහා එලෙස කැඳවා ඇතැයි පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් පැවසීය.මෙම කැදවිම සිදුකර ඇත්තේ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් ලබා දෙන ලද විශේෂ පොලිස් පණිවුඩයකින් බවද වාර්ථා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here