මීගමුවේ සංවාරක හෝටල් හිමියන් මේ බව මතුකර සිටියේ පසුගිය දිනක පැරඩයිස් හෝටලයේ පැවැති විශේෂ රැස්විමකදිය.
මෙම රැස්විමේ ප්‍රධාන අරාධිතයා ලෙස පැමිණ සිටියේ ආමත්‍ය එරාන් වික්‍රමරත්න මහතාය.
එක්සත් ජාතික පක්ෂයේ වෘත්තියවේදින් සංගමය විසින් මෙම සමුළුව සංවිධානය කර තිබුණි.