ලසන්ත ඝාතනය කොට වසර 11 කි.

0
78

lasantha 3ලසන්ත ඝාතනය කොට වසර 11 කි.බලයට පැමිනිමට දේශපාලන වාසි සදහා පමණක් ඔසවා තැබු ලසන්න ඝාතන නඩුව සැබැවින්ම යහපාලන ලොක්කන්ගේ මාධ්‍ය සංදර්ශනයක් පමණක්ම විය.
එබැවින් මිනිමරුන් සිටියේ නිදැල්ලේය.lasantha 1
ලසන්ත පමණක් නොව මාධ්‍යවේදින් සහ මාධ්‍ය සේවකයන් 44 දෙනෙකු රාජපක්ෂ පාලනය තුල ඝාතනයට ලක්ව වු බව මාධ්‍ය සංවිධාන විසින් යහපාලන ලොක්කන් වෙත මෙන්ම පොලිසියේ ලොක්කන් සැමටද ලබා දි තිබුනි.
එහෙත් ඒ කිසිදු ඝාතනයක වගඋත්තර කරුවන් සොයන්නට යහපාලන ලොක්කෝ කිසිදු උනන්දුවක් දැක්වුයේ නැත.
දැන් පාලනය භාරව ඇත්තේ ඒ ඝාතන වලට වගකිව යුතුයැයි ඇගිල්ල දිග්කොට චෝදනා එල්ල කර ඇති පාලකයන් පිරිසකි.
ලසන්තට පමණක් නොව ඝාතනයට ලක්වු සැමට යුක්තිය කොයිතරම් නම් ඈතදැයි අමුතුවෙන් කිව යුතු නොවේ.
පහත ඇත්තේ එවකට ආරක්ෂක ලේකම් වු වත්මන ජනපතිප ගෝඨාබහ විසින් ලබාදුන් ලෝකයේම කථාබහට ලක්වු සම්මුඛ සාකච්ජාවකි.