ලින්නාගේ මල්ලි බෝල්ලා දැන් රු 500යි.

0
385

මිගමුව මුහුදත් සැර වෙලා හින්ද මේ දවස්වල මාලු ටිකක් අඩුයි වගේ.

ඒත් හැබැයි දැන් පිටපළාත් වලින් එන මාළු හින්ද පිටිපන ලෙල්ලමේත් මිළ බැලැන්ස් වෙලා තියෙන්නේ..

අපට නිරන්තරයෙන්ම ලෙල්ලමේ මාලු මිළ ගැන ගණන් කියන මිතුරා රුවි අද උදේ කිව්වේ ලින්නාගේ මල්ලි බෝල්ලා අද රු 500කියල

කොහොම හරි විවිධ ප්‍රමාණ⁣යන්ගෙන් යුතු බෝල්ලා මාළු වලින් අද ලෙල්ලම පිරිලා..

හෙටත් තියෙයි.රවුමක් දාල බලන්න