ලින්නා මිල පහලට ……

0
325

IMG-20200929-WA0013

මීගමුව , දූව- පිටිපන මාළු ලෙල්ලමේ මිල සාමාන්‍ය තත්වයේ පැවති නමුත් ලින්න මිල ඉතාමත් පහලින් විය.
රු.350/ ට ගිය ලින්න මිල අද රු. 200/ සහ 150/ දක්වා පහළ බැස තිබින. එසේම අනෙකුත් මාළු මිල ගනන් මෙසේ විය.
බලය – 400- 450
කෙලවල්ල – 600/ – 650/
තෝර – රු. 1000 –
පරව් – 550
සාලය – 200
යක් සාලය – 150
ලේන පරව් – 250
මීවැටි – 500
රන්න – 200