ලියාපදිංචි වාහන සඳහා ලබාදෙන ණය පහසුකම් 80% ක් දක්වා වැඩි කෙරේ

0
255

ලියාපදිංචි වාහන සඳහා ලබාදෙන ණය පහසුකම් වාහනයේ වටිනාකමින් 80% ක් දක්වා වැඩි කිරීමට මහ බැංකුව තීරණය කර තිබේ.
මහ බැංකු අධිපති මාහාචාර්යය ඩබ්. ඩී. ලක්ෂ්මන් මහතා පැවසුවේ, ඊට අදාළ නියෝගය බැංකු නොවන මූල්‍ය ආයතනවලට මේ වනවිටත් නිකුත් කර ඇති බවයි.

පළමු ලියාපදිංචියෙන් පසු මෙරට වසරකට වැඩි කාලයක් භාවිත කළ වාහන සඳහා එම පහසුකම බලපැවැත්වෙනු ඇති.