ලියෝ සමාජයෙන් නොමිළේ වෛද්‍ය සායනයක්

0
130

මීගමුවේ ‘ලියෝ සමාජය‘ විසින් සංවිධානය කළ වෛද්‍ය සායන කදවුරක් පසුගියදා මීගමුව වැල්ලවීදියේ පිහිටි හින්දු සංස්කෘතික ශාලාවේදී පැවැත්වුණි. මෙහිදී නොමිලේ ඇස් පරීක්ෂාව සහ ඇස් කණ්නාඩි ලබාදීම සිදුකරන ලදී.

SAM_7811 SAM_7813 SAM_7818

ඡායා – සුජායිල් මුනිර්
mssmuneer@live.com
Scan10003