ලෙල්ලම මාළු වලින් පිරෙයි. ලින්නා මිළ තවදුරටත් පහලට…..

0
520

IMG-20200930-WA0005

දූව – පිටිපන මාළු ලෙල්ලමේ මේ දිනවල විවිධ ප්‍රදේශ වලින් වැඩියෙන් මාළු එ්ම හේතුවෙන් සමහර මාළුවල මිල පහල බැස ඇත. විශේෂයෙන් ලින්න මිල රු. 180- 200 දක්වා පහල බැස ඇත.
මේ අනුව අද මාළු මිල……
බලය – රු.450
කෙලවල්ල – රු. 600
තෝර – රු. 1200
පරව – රු. 650
තලපත් – රු. 1200
අංජිලාව – රු.800
සාලය – රු . 220
සූඩය රු. 100
ලේන පරව් – රු. 350

සැම්සන් ඥානසිරි