ලේ බැංකුවේ ලේ විස වීමෙන් මීගමුවේදි රෝගියෙක් මිය යයි?

0
231

මීගමුව රෝහලේ 3 වන වාට්ටුවට ප්‍රතිකාර සදහා ඇතුළත් කළ කානතාවක්   ප්‍රතිකාර ලබමන් සිටියදී ලේ බැංකුව විසින් නිකුත් කර තිබුන රුධිර ලබාදිමෙන් අනතුරුව ඇතිවූ ආසාත්මිකතාවයකින් පසු  දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බවත්  එහි ප්‍රතිකාර ලබමින් සිටියදී   අසාධ්‍ය තත්වයට පත්ව ඇය මිය ගොස් ඇති බවත්  වාර්ථා වේ.