සාමාන්‍යයෙන් මඩුවො ඉන්නේ මුහුදේ.නමුත් පහුගිය දවසක කටුනායක ප්‍රදේශයේ ධිවරයෙකුට කලපුවේ එලල තිබුන දැලකට ලොකු මඩුවෙක් අහුවෙලා තිබුනා.මඩුවගෙ බර කිලෝ 60කටත් වැඩියි කියල තමයි ඒ ධීවරයෝ මිපුර කිව්වේ.
ධිවරයෝ කියන්නේ මෝය කට හරහා එන මඩුවේ සමහර විට කලපුවේම ඉදල ලොකු වෙනවලු .
කෝකිලායි වගේ කලපුව වල ලොකු මෝරු එහෙමත් අහුවෙනවලු .
