ලොකු මාලුවෙක් දැලට

0
121

ඡායාරූප සහ සටහන /ජුඩ් සමන්ත

කිලෝ ග්රෑම් 146 ක් බරැති දැවැන්ත මත්සවලෙකු අද ( 16) වැනිදා දහවල් හලාවත
ඉරණවිල ප්‍රෙද්ශයේ මා දැලකට හසුවී තිබේ. ගල් පර අතර ජීවත් වන ගල් මාළු කුලයට අයත් මෙම මත්ස්‍යයා ‘ලකොස්සා’නමින් හදුන්වන බව ධීවරයෝ  කියති.
සාමාන්‍යයෙන් මෙම මාළු වර්ගෙ කිලෝ ග්රෑටම් 01 ක් රුපියල්  1000 ත් 1200 අතර මුදලකට අළෙවි වන නමුත් මෙම  මාළුවා තොග මිළට අලවි වී ඇත්තේ කිලෝ ග්රෑම් 01 රුපියල් 800 බැගින් බවද පැවසේ.
DSC_0023

DSC_0021
DSC_0006