ලොයොලානුවන් 21 සරසවි වරම් දිනයි

0
82

දිල්ශාන් ක්‍රිෂාන්ත තිසේරා  /
2014 අ.පො.ස උසස් පෙළ විභහගයෙන් විශිෂ්ඨ සාමාර්ථ ලබා සිසුන් 21 දෙනෙකු සරසවි වරම් ලබා ගත්හ.ඔවුන් ඇගයීමේ උත්සවයක් අද (24) දින ලොයොලා විදුහල් ශ්‍රවණාගාරයේදි පැවැත්වුණි.  ගණිත අංශයෙන් සිසුන් 8 දෙනෙකුද,ජීව විද්‍යා අංශයෙන් සිසුන් තිදෙනෙක් හා කලා අංශයෙන් සිසුන් 4 දෙනෙකුද වාණිජ අංශයෙන් සිසුන්  6 දෙනෙකු සරසවි වරම් දිනා ගන්නා ලදි.loyola 1loyola 2 loyola 3(1)