ලොරි රථයේ රියදුරුට නින්ද ගිහින් ! කාර් එක කුඩු පට්ටම් ?

0
54

car 1මීට සුළු මොහොතකට (රාත්‍රි 11.38 ට පමණ ) කලින් කටුනායකදි සිදුව ඇති රිය අනතුරක ඡයාරූප පුරවැසි මාධ්‍යකරුවෙකු විසින් අප වෙත එවා ඇත
රියදුරුට නින්ද යාම නිසා පාලනය කරගැනිමට නොහැකි වු ලොරි රථයක් කොළඹ දෙසට ගමන් කරමින් තිබුණ නවින පන්නයේ මොටර් රථය හැපිම නිසා මේ අනතුරුව සිදුව ඇත.
වාර්ථා වන අන්දමට කිසිදු ජිවිත හානියක් සිදුව නැත.
ඡයා- කසුන් සන්දීප් ගමගේ