සෝමාලි මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්වූ ‘ලොරොන්සෝ පුතා 04’ නෞකාව ශ්‍රී ලංකා රජය විසින් 2024 ජනවාරි 27 වනදින ඔවුන්ව මුදවා ගැනිමට කටයුතු කළත් මේ වනතෙක් එම ධීවරයන් ලංකාවට ගෙනඒමට නොහැකිවු බවත් ඒ වෙනුවෙන් කඩිනමින් ක්‍රියාත්මක වන ලෙස ඉල්ලා ක්‍රිස්තියානි කාන්තා හඬ ව්‍යාපාරය අද නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. එම ලිඛිත ඉල්ලීම පහත පළකර තිබේ.