ලොව සුපිරි පාපන්දු ක්‍රිඩකයෝ වර්ගවාදයට එරෙහි වෙති.

0
82

no racisimමේ දිනවල ක්‍රිඩා ලෝලි බොහෝ දෙනාගේ අවධානය යොමුව ඇත්තේ ලෝක පාපන්දු තරඟාවලිය පිළිබදවය.
විශේෂයෙන්ම ඊයේ පැවැති බ්‍රසිලය සහ කොලොම්බියානු තරඟය මෙන්ම ජර්මනිය සහ ප්‍රංශය සැමගේ මහත් දිනා තිබුණි.
ශ්‍රි ලංකාවේ බරපතල අර්බුදයක් නිර්මාණය කරමින් ඇති ආගම්වාදය සහ වර්ගවාදය රටේ අනාගතය අඳුරු අගාදයකට ඇද දමමින් තිබේ.
මේ අතර ඊයේ පැවැති සුපිරි පාපන්දු ක්‍රිඩා තරඟ ආරම්භයට පෙර ක්‍රිඩකයෝ සියල්ල වර්ගවාදයට එරෙහි වෙමු යැයි සදහන් වු බැනරයක් අල්ලාගෙන සිය විරෝධය සලකුණු කිරිම විශේෂ විය.