ලොහාන්ගේ ඉල්ලා අස්වීම ජනාධිපති බාර ගනී

0
75

වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාර පරිශ්‍රයේ දී සිදු වූ සිද්ධීන්ට අදාලව වගකීම බාර ගනිමින් බන්ධනාගාර කළමනාකරණ සහ සිරකරුවන්

පුනරුත්තාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ අද (15) දින ඔහු ඒ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත දැනුම් දුන් බව යි.

ජනාධිපති ඔහුගේ එම ඉල්ලා අස් වීම පිළිගෙන තිබෙන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමු කළ ලිපිය,

WhatsApp Image 2021 09 15 at 3.44.06 PM

theleader.lk