ලෝකයේ බොහෝ රටවල තහනම් ලයිෆ් බෝයි අපි තවමත් ගානවා???

0
523

අපි එදිනෙදා ජීවිතයේදී භාවිතයට ගැනෙන දේවල් බොහෝමයක් ලෝකයේ විවිධ රටවල් වල මේ වන විට විවිධ හේතූන් නිසා තහනම් කර ඇති බව ඔබ දන්නවාද? විවිධ වෙළද ප්‍රචාරණයන් වලින් එම ඇතැම් නිෂ්පාදන ප්‍රචාරණය කරන ආකාරයට තුන්වන ලෝකයේ රටක වැසියන් වන අපට වැටහෙන්නේ එම නිෂ්පාදන තරම් සෞඛ්‍ය සම්පන්න නිෂ්පාදනයන් තවත් නැති බවයි. නමුත් ලොව පුරා විවිධ රටවල තහනමට ලක්වූ එම නිෂ්පාදනයන් ලැයිස්තුව දුටු විට ඔබ පුදුමයට පත්වුනු නිසැකයි.

  1. ලයිෆ්බෝයි සබන් (Lifebuoy Soap)

මෙම සබන් වර්ගය මිනිස් සමට අහිතකර ලෙස සලකන අතර ලෝකයේ බොහෝ රටවල් වල මෙම සබන් වර්ගය භාවිතා කරන්නේ සතුන් වෙනුවෙන් බවත් සදහන්..

Hands-holding-Lifebuoy-soap_tcm244-408672

2. රෙඩ් බුල් (Red Bull)

ඩෙන්මාකය හා ප්‍රංශයේ රෙඩ් බුල් තහනම් කිරීමට හේතු වී ඇත්තේ හෘද රෝග, අධි රුධිර පීඩනය, ව්‍යාධිය වැනි රෝගී තත්වයන්ට හේතු කාරකයක් ලෙස ඔවුන් මෙම පානය හදුනාගෙන තිබීමයි.

3. ඩිස්ප්‍රීන් ( Disprin )

අක්මාවට හා ශරීරයේ අනෙකුත් කොටස් වලට අහිතකර වන බැවින් මෙම ඖෂධය බ්‍රිතාන්‍ය, කැනඩාව,ඇරිකාව හා ඕස්ට්‍රේලියාව යන රටවල් වල තහනම් කර ඇත.

4. ජුජුබ්ස් (Jelly Sweets)

මෙවැනි පැණිරස කෑම වල අන්තර්ගතවන අධික සීනි ප්‍රමාණය නිසා මේවා කුඩා ළමන්ගේ ශරීර සෞඛ්‍යට අහිතකර වන බැවින් ඇමරිකාව,කැනඩාව, හා ඕස්ට්‍රේලියාව වැනි රටවල් මෙම නිශ්පාදනයන් තහනම් කර ඇත.

5. Kinder Surprise Egg Chocolate

මෙම චොකලට් වර්ගය ඇමරිකාවේ තහනම් නිශ්පාදනයකි.

6. ටාටා නැනෝ (TATA Nano)

Global NCPA ආයතනය විසින් පවත්වන තත්ව පරීක්ෂණ වලින් මෙම රථය අසමත් වීම නිසා ඉන්දියාව හා ශ්‍රීලංකාව හැරෙන්නට ලෝකයේ සියළුම රටවල පාහේ මෙම රථය තහනම් කර ඇත.

7. Maruti Suzuki Alto 800

Global NCPA ආයතනය විසින් පවත්වන තත්ව පරීක්ෂණ වලින් මෙම රථයද අසමත් වීම නිසා ඉන්දියාව හා ශ්‍රීලංකාව හැරෙන්නට ලෝකයේ සියළුම රටවල පාහේ මෙම රථය තහනම් කර ඇත.

 

 

www.scoopwhoop.com ඇසුරිණි