ලෝකයේ ‘රාමසාන්’ සිරි

0
308

slide_307832_2776001_free

ලෝකයේ විවිධ රටවල මුස්ලිම් බැතිමතුන් අද ඔවුන්ගේ ්‍ශුද්ධවූ මාසයේ උපවාසය අවසන් කර  හිරු උදාවෙන්  දෙවියන්ට යාඥා කරමින්  රාමසාන් උත්සවය ඇරඹීය.  ඒ වෙනුවෙන් මුස්ලිම් බැතිමතුන් වෙසෙන විවිධ රටවල විවිධ සංස්කෘතිකාංග  සමග දින ගණනක් පුරා ඔවුන් ලක ලෑස්වේ.
ඡායාරූපයේ දැක්වෙන්නේ  ඉන්දුනීසියාවේ අන්ධ පුද්ගලයෙකු ඔවුන්ගේ  බ්‍රේල් කුරාණය කියවන අවස්ථාවකි. ඔවුන් ජීවත් වෙන ආබාධිත පුද්ගලයන් සදහා වූ පුනරුත්තාපන මධ්‍යස්ථානයේ අන්ධ පුද්ගලයන් 30 දෙනෙකු වන අතර පසුගිය මාසය පුරා ඔවුන් අල් කුරාණය කියවීමට  සාමුහිකව රැස්විය.

(Photo by Ulet Ifansasti/Getty Images)

slide_307832_2780344_free
බංගලාදේශයේ කාන්තාවක් මේ උත්සාහා කරන්නේ ජනයාගෙන් පිරුණ දුම්රියකින් පාලමක් උඩට නැගීමටයි. ඇය රාමාසාන් වෙනුවෙන් සිය නිවස බලා ගමන් ගනිමින් සිටියි. බංගලාදේශයේ මුස්ලිම් බැතිමතුන්  රාමසාන් උපවාසය ආරම්භ වූදා පටන් සිය ගම්බිම් බලා  යාම් ඊම් ඇරඹුවෙ එළඹෙන රාමාසාන් උත්සවය සැමරීමටයි.
(AP Photo/A.M. Ahad)

slide_307832_2780355_freeපකිස්තානයේ රූපලාවන්‍ය ශිල්පිනියක් කාන්තාවකගේ අතේ සාම්ප්‍රදායික හෙනා විලාසිතාවක් අදින්නේ කරච්චි නගරයේදී එළඹෙන  ‘ ඊද් අල් ෆිදර්’  උත්සවය වෙනුවෙනි.

AFP PHOTO / ASIF HASSAN
slide_307832_2780349_freeතරුණ ඉන්දියන් තොප්පි වෙළෙන්දෙකු සිය ගැණුම්කරුවන් එනතෙක් බලාහිදින්නේ කොල්කතා නුවර වෙළද සැලකයි. රාමසාන් වෙනුවෙන්  සූදානම් වන මුස්ලිම් බැතිමතුන් අලුත් හිස් පළදනාවන් ගැනීම සම්ප්‍රදායක්.
AFP PHOTO/Dibyangshu SARKAR (Photo credit should read DIBYANGSHU SARKAR/AFP/Getty Images)
slide_307832_2776002_free
slide_312155_2784835_free

ඉන්දියාවේ නිව් දිල්ලි නුවර  නිවාස නැති පුද්ගලයන් මුස්ලිම් පල්ලියේ චාරිත්‍ර අවසන් වී  ආහාර  බෙදා දෙන තෙක් බලාහිදින අවස්තාව.
(AP Photo/Tsering Topgyal)
slide_312155_2784843_freeපලස්තීන යෞවනියන් ‘ ඊද් අල් ෆිදර්’ අසිරිය සමරමින් -(AP Photo/Ariel Schalit)
slide_312155_2782694_free
මලයාසියේ  ‘මලක්කා ‘ නගරයේදී  යාඥාවේ යෙදී සිටින පුංචි පිරිමි දරුවෙකු සිය වැඩිහිටියන් සමග එක්වී උපවාසයේ අවසන් කරමින්.

උපුටා ගැනීම
http://www.huffingtonpost.com/religion/