ලෝක ක්ෂය රෝග දිනය අදයි.

0
118

සෑම වසරකම මාර්තු මස 24 වන දින ලෝක ක්ෂය රෝග දිනය සමරනු ලබනවා. 1882 වසරේදී වෛද්‍ය රොබට් කොච් විසින් ක්ෂය රෝගය ඇති කරන මයෝබැක්ටීරියම් ටියුබකිලෝසිස් යන බැසිලස් වර්ගයට අයත් බැක්ටීරියාව සොයාගත් බවට ප්‍රකාශයට පත්කර ඇත්තේ මාර්තු මාසයේ 24 වන දින නිසා සෑම වසරකම මේ දිනයේදී ලෝක ක්ෂය රෝග දිනය සමරනු ලබනවා.

ක්ෂය රෝගය නිසි ප්‍රතිකාර මගින් නිට්ටාවටම සුව කල හැකි රෝගයක් වූවත් තවමත් ක්ෂය රෝගය වැලදීම සමාජයේ කොන්වීමට හේතුවක්යැයි සලකන පිරිසක් සිටීම නිසා ක්ෂය රෝගය දිවයින පුරා පැතිරීම තවමත් සිදුවෙනවා.ක්ෂය රෝගී තත්වය හදුනාගැනීමෙන් පසු මාස 6ක් පමණ වෛද්‍ය උපදෙස් මත නිවැරදි ලෙස අවශය ඖෂධ භාවිතා කිරීම මගින් ක්ෂය රෝගය නිට්ටාවටම සුව කල හැකියි..

Unite to End TB