ලෝක කුසලාන ක්‍රිකට් උණූසුම පැරීසියේ ශ්‍රී ලාංකිකයන්ටත්

0
118

received_328809211366266ලෝකයේම ක්‍රීඩා ලෝලීන්ගේ අවධානය ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට යොමුවූ අවධියේ ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ගෙන් සමන්විත ” ලක් තුරුණුවෝ “පැරිස් සංවිධානය විසින් යුරෝපයේ සියළු රටවල් වල ශ්‍රී ලාංකිකයන්ට සහභාගී විය හැකි සය සාමාජික සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියක් මේ මස 30 වනදින පැරිස් බගතලේ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

එදින ශ්‍රීලාංකික ආහාර පාන සහිත අවන්හලක් පැවැත්වෙන අතර සංගීතමය වැඩසටහන්ද සංවිධානය කර ඇත. එමෙන්ම අවස්ථාව සදහා සහභාගී වන සියළුම දෙනාට සහභාගී විය හැකි වන පිරිදි විවිධ විශේෂාංගද සංවිධානය කර ඇති බවද වාර්ථා වෙයි.