ලෝක ජනමාධ්‍ය දිනය වෙනුවෙන් යාපනේ විරෝධතා.

0
392

ලෝක ජනමාධ්‍ය දිනය සමරමින් යාපනය මාධ්‍ය සමාජය අද සවස් වරුවේ විරෝධතාවයක් සංවිධානය කර තිබුණි.

ජනමාධ්‍ය මර්ධනයට  , එරෙහිව පුවරු ප්‍රදර්ශනය කරමින් යාපනය මාධ්‍ය සමාජයේ කාර්යාලය ඉදිරිපිටදි සංවිධානය කර තිබුණි.