ලෝක ජල භිතිකා දිනය අද !

0
160

ලෝක ජල භිතිකා දිනය අදට යෙදී තිබෙනවා. දැනුම බෙදමු – බිය දුරලමු යන්න මෙවර එහි තේමාව වන අතර ඉකුත් වසර කිහිපයට සාපේක්ෂව මේ වසරේ මේ දක්වා කාලය තුල ජල භිතිකා රෝගයෙන් මරණයට පත්ව ඇති පිරිස 17ක් වන අතර එය පසුගිය වසරට සාපේක්ෂව අඩු අගයක් ගන්නා බව වාර්තා වේ .

කෙසේ වෙතත් මේ රෝගයෙන් ආරක්ෂා වීම සදහා දැනුවත් වීම, නිසි එන්නත්කරණයකින් පසු සුනඛයින් නිවෙස් වෙත රැගෙන යාම ආදී කටයුතු සිදු කලයුතු බවයි පැවසෙන්නේ..