ලෝක ධීවර දින සැමරැම අද කල්පිටියේදි

0
79

16 වන ලෝක ධීවර දින සැමරුම – අද කල්පිටිය කන්දකුලිය සමුද්‍රාසන්න විහාරස්ථානයේදී පැවැත්විම නියමිතය.
ඉඩම් අයිිති්ය අහිමි වන දූපත් වාසී ජනතාවගේ හා දකුණේ ධීවර ජනයා ප්‍රශ්ණය, ඉඩම් අයිතිය අහිමි වන කුරුණෑගල ජනතාවගේ ප්‍රශ්ණය උතුරේ ධීවර හා ඉඩමි අහිමිවිම. කල්පිටිය දූපත් ජනතාවගේ ගැටළුවවද අවධාරණයට ලක් කෙරෙන බව ජාතික ධිවර සහයෝගිතාවයේ නියෝජිතයෙක් අප හා පවසා සිටියේය.
එමෙන්ම අන්දමන් දූපත් හි සිරගත කල ධීවරයින් වෙනුවෙන් මාරාන්තීක උපවාසයක නිරත වීමේ පලමු වාර්ෂීක සිහිපත් කිරීම හා උපහාර පිදිමද මෙදිනට යෙදි ඇත.