ලෝක සංචාරක දිනය මීගමුෙව්ත් සැමරෙයි

0
106

SAM_5583
සැප්තැම්බර් 27 දිනට යෙදුනු ලෝක සංචාරක දිනය නිමිත්තෙන් බස්නාහිර පළාත් සංචාරක කර්මාන්ත හා ප්‍රවර්ධන එකකයන් එක්ව සංවිධානය කල මිගමුව සංචාරක පුරවරය ආවරනය වන පරිදි  වෙරළ සහ මාර්ග  පවිත්‍ර කිරිම උදැසන 06 ට ලුවිස් පෙදෙසේ  සුරුවම හන්දියේ සිට ආරම්භ විය.  පළමූව පා ගමනද  පසුව වැල්ල පිරිසිදු කිරිමේ හෝටල් සේවක පිරිසද සිදුකළහ. පෝරතොට මාර්ගය පිරිසිදු කරමින්  එම  ප්‍රදේශයේ  ත්‍රීවිල් සමිති සමාජිකයන් හා සංචාරක රියදුරු මහතුන් ද  මෙම වැඩසටහනට සහ භාගි විය.
ඡාය – සුජායිර් මුනිර්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here