ලෝහ වර්ග අපේ ශරීරයට කෙතරම් බලපානවා ද?

0
478

mh1අපගේ ජෛව විද්‍යාත්මක පද්ධති තුළ ලෝහ සහිත අණු විශාල කාර්යභාරයක් සිදුකරනු ලබයි. ශ්වසනය, ප්‍රජනනය වැනි අපගේ ශරීරය තුළ සිදුවන බොහෝ ක්‍රියාවලි සින්ක්, යකඩ සහ කොපර් වැනි ලෝහ මත රැඳී පවතියි. තවද සමහර විෂ ලෝහ කිසිදු ප්‍රමාණයක් ශරීරයට හිතකර නොවන අතර ඒවාට ශරීරයේ වැදගත් එන්සයිම විනාශ කල හැක.

එම ලෝහ පිළිබඳ විස්තර පහත වගුවේ දැක්වේ.

තව කියවන්න 
http://vidathanet.blogspot.com/2017/10/blog-post_55.html