වගකිම් විරහිතව කටයුතු කළ මීගමුවේ PHIලා, කොමසාරිස්වරිය සහ දේශපාලකයන් ගැන බලධාරින්ගේ අවධානය..?

0
89
මාසක් නැති මිටරේ නැති කොමසාරිස්නෝනා සහ මිගමුවේ ප්‍රධාන පුරවැසිය පිටපස්සේ ඉන්නවා PHIලා
මුහුණු ආවරණ අසලක වත් නැති නගරාධිපති සහ කොමසාරිස්තුමිය
මුහුණු ආවරණ අසලක වත් නැති නගරාධිපති සහ කොමසාරිස්තුමිය

රටපුරා දැවැන්ත කොරෝනා අර්බුදයක් නිර්මාණය විමට පටන් ගත් ඔක් 04 වෙනිදාට පෙර දිනයේ මිගමුව මහනගර සභාවේ කිසිදු සෞඛ්‍යමය නිතියක් අනුගමනය නොකරමින් වගකිම් විරහිතව කටයුතු කළ මීගමුවේ  PHIලා ගැන මෙන්ම ඊට අනුබල දෙමින් ක්‍රියාකර ඇති නාගරික කොමසාරිස්වරය මෙන්ම දේශපාලකයන් ගැනද ඉහල බලධාරින්ගේ අවධානයට යොමුව ඇතැයි වඩාත් විශ්වාස කටයුතු ලෙසින් දැනගන්නට ඇත.

මාසක් නැති මිටරේ නැති කොමසාරිස්නෝනා සහ මිගමුවේ ප්‍රධාන පුරවැසිය පිටපස්සේ ඉන්නවා PHIලා
මාසක් නැති මිටරේ නැති කොමසාරිස්නෝනා සහ මිගමුවේ ප්‍රධාන පුරවැසිය පිටපස්සේ ඉන්නවා PHIලා
සෞඛ්‍ය නිති රිති එහෙම පිටින්ම උල්ලංඝනය කළ PHI  ලෘ
සෞඛ්‍ය නිති රිති එහෙම පිටින්ම උල්ලංඝනය කළ PHI ලෘ
මාස්ක් නැතුව මිටරෙත් නැතුව ඉන්න PHI මංජු
මාස්ක් නැතුව මිටරෙත් නැතුව ඉන්න PHI මංජු

එමෙන්ම මේ පිළිබදව මිපුර වෙබ් අඩවිය විසින් කරුණු සහිතවම මේ ගැන හෙළිදරව් කිරිමෙන් පසු මිගමුවට සැබැ ආදරයක් ඇති වැදගත් පුද්ගලයන් කිපදෙනෙකුම මේ පිළිබදව අදාල උසස් නිළධාරින්ගේ අවධානයට යොමුකිරිමටද පියවර ගෙන තිබුණ බව දැනගන්නට ඇත.
ඔවුන් වැඩිදුරටත් කියා සිටින්නේ නගරධිපතිවරයාගේ උපන් දිනය සැමරිම සදහා පැවැති විශාල පිරිසක් එක්ව සිටි පිරිතට කිසියම් ආසාදිතයෙකු පැමිණ සිට තිබුනේ නම් බරපතල තත්වයක් මතුවිම අනිවාර්ය බවය.
එයට සහභාගිව සිටි කිසිදු අයෙකු විසින් මුහුණු ආවරණ පැළද නොසිටිමත් ,මිටරේ පරතරය කිසි ලෙසකින් වත් අනුගමනය නොකර තිබිම මේ අතර මුලික වේ.
මිගමුව පසුගිය 04 වෙනිදා පටන් මේ දක්වා මිගමුව තුලින් රෝගින් 6 දෙනෙකු වාර්ථා වි තිබේ.
මිගමුවේ කොරෝනා තත්වය කළමණාකරණය කිරිම සදහා පසුගිය 07 වනදා පැවැති රැස්විමේදි පවා නගරාධිපති දයාන් ලංසා සහ නාගරික කොමසාරිස්වරිය මුහුණ ආවරණ පැළද නොසිටිම ගැනද මේ වන විට  විවේචනයට ලක්ව තිබේ.එවැනි වගකිම් විරහිත ප්‍රධානින් මිගමුවේ ජනතාවට උපදෙස් දෙන්නේ කෙසේදැයි මිපුර වෙබ් අඩවිය අමතා කථා කළ ගරු පියතුමෙකුද කියා සිටියේය.