වඩු ඉස්කෝලේ ගවලෙන

0
178

මීගමුව රුක්මණී දේවි මාවතේ පිහිටි රාජ්‍ය ආයතනවල බෞද්ධ සේවක මහතුන් එක්ව නත්තලේ ජේසු උපත දර්ශනීය ලෙස විදහා පාන ගවලෙනක් දැව පුහුණු ආයතනයේ පරිශ්‍රය තුළ නිමවා ඇත .ශු. බයිබලයෙ කියැවෙන ආකාරයට ඔරුවක ආකෘතියක් තුළ ජේසු උපත සැමරීම කාගේත් සිත් ගත්තේය, එම ආයතනයේ උපදේශක රංජිත් කුමාර මහතාගේ සහ අධ්‍යාපනය ලබන සිසු දරුවන්ගේ සහභාගිත්වයෙන් මෙම නිර්මාණය සිදුවූහ,අසල ජල පවිත්‍රාගාරයේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ජයකොඩි මහතාද මේ සඳහා ශ්‍රම දායකත්වය සපයන ලදී.WhatsApp Image 2024 12 26 at 12.31.38 047e5dc9

ඡායාරූප ඊමේල් කළා .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here