වත්තල ප්‍රසිද්ධ පුද්ගලික රෝහලකටත් කොරෝනා රිංගයි !

0
107

corona-web4-825x412වත්තල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පුද්ගලික රෝහලක හෙදියන් දෙදෙනෙකුට  කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බව වාර්තාවේ.එ බව දැනගෙන තිබුනේ පසුගිය 10 වෙනිදාය
මේ හේතුවෙන් 20 දෙනෙකුට ආසන්න ආශ්‍රිතයන් පිරිසක් රෝහල තුල නිරෝධායනයට යොමුකර තිබේ.
මේ අතර රෝහලේ අනෙකුත් කටයුතුද සාමාන්‍ය අයුරින් පවත්වාගෙන යන බැව්ද  සැලය.
කෙසේ වෙතත් මෙම සිදුවිම ප්‍රසිද්ධියට පත්කිරිම කිසියම් පිරිසක් විසින් සැලසුම් සහගතව පමා කරමින් සිටින බවද කියැවේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here