වතුර දෙන්න පාරවල් කඩන නගර සභාව ඒවා හදන්න සල්ලි අරන් නිකන් ඉදලා ?

0
59

tapනව ජල නල සැපයුම් ලබාදිම සදහා පෙරියමුල්ල ප්‍රදේශයේ පාරවල් කඩා ඇති අතර එවා යළිපිළිසකර කර දිම වෙනුවෙන් රු 4000 ක මු්දලක නගර සභාව විසින් අය කරගත්තද එය නිසි කලට නිමකරදිමට කිසිදු සුදානම්ක් ඇති බව ප්‍රදේශවාසියෙකු විසින් මීපුර වෙබ් අඩවිය වෙනුවෙන් කියා සිටියේය.