වයඹ පළාත් මන්ත්‍රි ට්‍රෙවින් ප්‍රනාන්දු මහතාගේ නිවස ඉදිරිපිට එල්ලා ඇති ජනපතිගේ කට්අවුට් අප විසින් කරන්නට යෙදුන හෙළිදරව්වකින් පසු ඉන් ඉවත් කරන්නට පොලිසිය පියවර ගෙන තිබුනත් මැතිවරණයෙන් පසු යළිත් ට්‍රෙවින් ප්‍රනාන්දු මන්ත්‍රිවරයා ඒවායෙන් කියක් යළිත් එල්ලා ගෙන ඇතැයි වාර්ථා වේ.
ඔහුට ජනපති රුව තාප්පයේ එල්ලා නොතබා නින්ද යන්නේ නැති තරම්ය.