වරාය බදු දිමට එරෙහි පෙත්සමට නිදහස් වෙළද කම්කරුවෝත් අත්සන් කරති…

0
113

DSC01626
DSC01630
DSC01636
DSC01634

වරාය නැගෙනහිර පර්යන්තයේ විදෙස් ආයෝජකයින්ට ලබාදිමට රජය කටයුතු කරමින් සිටිමට විරෝධය පළකරමින් ඊයේ සවස්වරුවේ කටුනායක නිදහස් වෙළඳ කලාපයේ පෙත්සම් අත්සන් කරනන්ට යෙදුණි.
මෙම පෙත්සමට නිදහස් වෙළද කලපායේ විශාල කම්කරුවන් පිරිසක් අත්සන් කර තිබුණි.
නිදහස් වෙළඳ කලාප සේවකයින් සඳහා වූ ජාතික මධ්‍යස්ථානයේ කැඳවුම්කරු ගාමිනි රත්නායක, ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ සහ තවත් ක්‍රියාකාරින් සහ ක්‍රියාකාරණියන් පිරිසක් මෙහිදි අදහස් දක්විය

DSC016351
DSC01638

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here