වරිපනම් අඩුකරන ලෙස ඉල්ලා ඇරඹි උපවාසය දිගටම !

0
119

kili 2කිලිනොච්ච්යේ ව්‍යාපාරිකයෙකු විසින් ඊයේ පෙරවරුවේ සිට උපවාසයක් ආරම්භකොට තිබුුනේ  කිලිනොච්චි ප්‍රාදේශීය සභාවට විරෝධය පළකරමිනි.ඔහු ඉල්ලා සිටින්නේ ලංකාවේ අනික් නගරවල මෙන්ම සාධාරණ වරිපනම් බදු ප්‍රතිපත්තියක් කිලිනොච්චිය තුලද ක්‍රියාත්මක කරන ලෙසය.
දැනට නිවාස වලට මෙන්ම ව්‍යාපාරික ස්ථාන වලට ඉහල අගයකින් යුතු වරිපනම් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක විම හෙළා දකිමින් මෙම උපවාසය ක්‍රියාත්මකය.
මේ තනි මිනිසාගේ අරගලයට සහය පළකරමින් ඊයේ දිනයේ කිලිනොච්චි නගරයේ සියළුව ව්‍යාපාරික ස්ථාන වසාදමා තිබුණි.