වසංගත කාලේ ආරක්ෂා සහිතව කුළුබඩු මිළදී ගතහැකි එකම තැන

0
116
20210108 170131

පාරිභෝගිකයින් වෙත ආරක්ෂා සහිත සේවාවක් ලබාදීමට මේ වනවිට කුළුබඩු ක්ෂේත්‍රෙයේ නමක් දිනා සිටින මොණිකා ග්‍රයින්ඩින් ව්‍යාපාරය විසින් කටයුතු කර ඇත. කොවිඩ් 19 වසංගතය හමුවේ පළමුව පාරිභෝගිකයින්ගේ ආරක්ෂාව තහවුරු කරමින් භාන්ඩ අසුරා ඇති අතර , පාරිභෝගිකයාට වැඩි වේලාවක් එකම ස්ථානයේ රැදී නොසිටීමට හැකිවන ආකාරයට සේවාව ලබාදේ. කුළුබඩු ක්ෂේත්‍රෙය් නමක් දිනා සිටින මොණිකා ග්‍රයින්ඩින් මිල්ස් ආයතනය ඔබට පිරිසිදු, කලවම් නොකල,රසකාරක නොයෙදූ කුලු බඩු ලබාදෙන අතර සෞඛ්‍යයට හිතරක ආහාර රටාවක් වෙනුවෙන් මොණිකා නිෂ්පාදන මිළදී ගන්න.
විමසීම් 0702115535

20210108 170218
20210108 170138

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here