වසර 5 කට ඉහතදි තෝප්පුවේදි ඝාතනය කළ දැරියටත් සාධාරණය ඉටුකරන්න .

0
83

තෝප්පුව 1කොටදෙනියාවේ සේයා දැරියගේ අමාණුෂික ඝාතනයේ වැරදි කරුවන් ඉක්මනින් නීතියේ රැහනට ගන්නා මෙන්ම මෙයට වසර 6 ට පෙර වෙන්නප්පුව තෝප්පුව ප්‍රදේශයේ පදිංචිව සිටි 5 හැවිරිදි නිපුණි දැරියව දුෂණය කර ඝාතනය කල සැකකරු ඇප පිට නිදහස් ව සිටිමට විරුද්ධව අද 24 උදැසන තෝප්පුව මංසන්දියේදි විරෝධාතාවක් පැවැත්විණ මල් කැකුළු වන් පුංචි දරුවන්ගේ ජීවිත සුරක්ෂිත කරන මෙන් හා එවැනි අපරාධ වලට සම්බන්ධ පුද්ගලයන්ට විරුද්ධව දැඩි නීති හා මරණ දඬුවම ක්‍රියාත්මක කරන මෙන් සඳහන් කල පුවරු ප්‍රදර්ශනය කරමින් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම උද්ඝෝෂණය පැවැත්විණ