වාරුනැගෙන් සිතට ! ෂෙල්ටන් මුතුනමගේට ඉක්මන් සුව පතන්නෙමු !

0
102

 

ෂෙල්ටන් මුතුනමගේ1981 දී ගුවන් විදුලියේ ජනප්‍රිය ගීත හතරක්‌ වූ “සමාව ඉල්ලා” “දීග නොයන් රත්තරනේ” “මේ දෙව් මැදුරෙම” “ලොවම හඬාවී” හා පසු කලෙක ජනප්‍රිය වූ “වාරු නැගෙන් හිත” වැනි ගීත ඔහු ගැන රසිකයනට සිහිපත් කරන්නට ප්‍රමාණවත්ය.
එහෙත් මේ සටහන් තැබෙන මොහොතේ ඔහු රෝගාතුරව රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්ථා වේ.
මිගමු කුරණ දේහයේ පදිංචි ඒ ජනප්‍රිය කලාකරුයා සිය මුල්ම තැටිය නිෂ්පාදනය කළේ 1981 දිය
. ඒකට ඇතුළත් වුණා. “මේ දෙව් මැදුරේ” “සමාව ඉල්ලා” “දීග නොයෙක්‌ රත්තරනේ” “ලොවම හඬාවී” යන ගීත ඊට ඇතුළත් වුණා.
මීගමුවේ වේ නම කලා අඹරේ ඉහලින් සටහන් කර තැබු ගායකයෙකු ලෙසින් ෂෙල්ටන් මුතුනමගෙ ගීතයට ලැදි සහෘදයන් අතර සදා මතකයේ රැදෙන නමක් බවට පත්ව තිබේ.
මේ ප්‍රවින කලාකරුවාට මිපුර අපි ඉක්මන් සුව  ප්‍රාර්ථනා කරන්නෙමු