වාසියන්ලා “වාසි “නැතුව වැවට බසි ….???

0
72

වෙන්නප්පුව ජෝශප්වාස් විදුහලේ ආදි සිසු සංගමය විසින් වෙන්නප්පුව වැව් බැම්ම අලංකරණය කිරිමේ ව්‍යපෘතියකට අතගසා තිබේ.ඒ බැව් සදහන් ජායාරූප ගණනාවක් ඔවුන්ගේ මුහුණු පොතේ පළව තිබේ.
වෙන්නප්පුව වැව් බැම්ම මෙලෙස කලින් අනවසරයෙන් බැම්මක් බැදිමට ගිය ව්‍යාපාරිකයෙකු ට එරෙහිව අද රජය නඩු මගට බැස තිබේ.
මෙම ව්‍යාපාරිකයා මෙම බැම්ම ඉදිකරන්නට සැලසුම් කරන ලද ඉදිරිපස පිහිටි ඔහුගේ ඉඩමේ උත්සව ශාලාවක් ඉදිකරන්නට සැලසුම් කර තිබුන බවද සැලය.
වෙන්නප්පුව ප්‍රාදේශිය සභාපතිවරයාගේද පුර්ණ සහය මත ඉදිකෙරුණ  මෙම අනිතික බැම්ම පිළිබදව විවිධ සමාජ සුභසාධනයන් ගැන විග්‍රහයන් ප්‍රදේශයේ දේශපාලකයන් විසින් ගෙනහැර දැක්වුවද ඒ ගමේ වැවටත් ගොවි තැනටත් ආදරය කරන අය ගොනා හැරෙන්නේ පොල් පැලය කන්නට බව කල් ඇතිවම දැනගති.
වාසියන්ලාද මේ වැවේම බැම්ම අලංකරණය සදහා “වාසියක්”නැතිවම වැඩ පටන්ගෙන ඇතැයි සැලැය…..wen weva 2wen weva 3wen wewa 1