සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කළද, හදිසි කටයුතු සහ එකිනෙකාගේ හදිසි අවශ්‍යතා මත පරතරය පවත්වා ගැනීම නිසි පරිදි සිදුවූ බවක් නොපෙනින.
ප්‍රා. ලේකම් කාර්යාලය විසින් මෙහිදී ක්‍රමවත්ව මෙම කටයුත්ත සංවිධානය කර තිබුන අතර එක් වරකට ඇතුලට ගත්තේ 7 දෙනෙකු පමණි. එබැවින් අදාල කටයුත්ත පහසු කර ගත හැකිවිය.
සැම්සන් ඥනසිරි