වැට් බද්ද නිසා වකුගඩු රෝගීන් මරුකටට ?

0
88

kidneyරජය විසින් මෑතක සිට ක්‍රියාත්මක කරන්නට යෙදුන 15% ක වැට් බද්ද සෞඛ්‍ය ක්ෂේත්‍රයටද බලපාන අන්දමින් නිති සකස්කර තිබිම නිසා   රෝගීන් මහත් අපහසුතාවයකට පත්ව තිබේ.
ඒ අතරින් වකුගඩු රෝගීන් අන්ත අසරණ තත්වයකට පත්ව තිබේ.
අකර්මණ්‍ය වු වකුගඩුව වෙනුවට වකුගඩු බද්ධ කිරිමට අස්ථාවක් ලැබෙන තුරු ලේ පිරිසිදුකිරිමේ යෙදී සිටින රෝගින් මේ නිසා තවත් අසරණ වි ඇත.
නිදහසුනක් ලෙස ර්‍ශ්‍ර ජයවර්ධන පුර රෝහලේ එක් ලේ පිරිසිදුකිරිමක් සඳහා කලින් දරන්නට වූ වියදම වුයේ රු 5600කි.
වැට් බද්ද නිසා දැන් එය රු 6400 ක් වී ඇත. ඇතැම් රෝගීන්  සතියකට දින 3ක් මෙසේ ලේ පිරිසිදු කිරිමේ යෙදි සිටිති.
ඔවුන්ට දැන් එකවාරයක් ලේ පිරිසිඳු කිරීම වෙනුවෙන්  පෙරට වඩා  වඩා රු 2400 ක් වැය කරන්නට සිදුව තිබේ.