වැඩිකළ තෙල් මිළට එරෙහිව රටපුරා විරෝධතා …..

0
409

278797666 525470242353875 1859492485642006983 n

ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් පැවැත්වෙන විරෝධතාවයක් හේතුවෙන් මේ වන විට රටපුරා ප්‍රදේශ රැසක විරෝධතා ආරම්භ කර තිබේ.
විරෝධතාකරුවන් ටයර් පිලිස්සීම හේතුවෙන් රඹුක්කන සිට කෑගල්ල, මාවනැල්ල, කුරුණෑගල සහ මහනුවර යන ප්‍රදේශවලට ගමන් ගන්නා මාර්ග අවහිර කර ඇත.රු

wp 1650344644319

මිට අමතරව අවිස්සාවේල්ල-කොළඹ මාර්ගය කර්මාන්ත පුරය මංසන්ධියෙන් ද, කොළඹ – පුත්තලම මාර්ගය මාදම්පේ කාක පල්ලිය අසලින් ද, ගාල්ල නගර මධ්‍යයේ ද මේ වන විට මාර්ග අවහිර කරමින් විරෝධතාවයන් පැවැත්වේ.

තෙල් ප්‍රශ්ණේ උඩු දුවයි –wp 1650344780586

රටම උණුසුම් වෙයි බොහෝ නගර වල බස් හරස් කරමින් පරාවල් වසා දමයි.. බස් රථ ගමන් නොකරන බව කියයි. බස් රථ නුවර පාර උණුසුම් තත්වයක් මතුව තිබේ.

මේ අතර කටුනායක අධිවේගයට පිවිසිමට නොහැකි වන සේ බස්රථ හරස් කරමින්ද කටුනායක 18 මංසන්දියේදි විරෝධතාවයක් ආරම්භ කර තිබුණි.

wp 1650344681944
අකුරැස්සේ විරෝධතා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here