වැඩි මිළට බිත්තර විකුණු වෙළදුන්ට වැඩ වරදි !

0
192

උපරිම සිල්ලර මිලට වඩා බත්තර අලෙවි කළ අනුරාධපුර ප්‍රදේශයේ වෙළෙඳ සැල් හතරකට අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද රුපියල් ලක්ෂය බැගින් දඩ නියමකර ඇත.

මේ අතර වැඩි මිලට බිත්තර අලෙවි කළ අවිස්සාවේල්ල ප්‍රදේශයේ වෙළෙඳෙකුටද රුපියල් 1,020,000ක දඩය පනවා තිබුණ අතර රුපියල් ලක්ෂයක දඩයක දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳෙකුට එරෙහිවද පනවා ඇත

විවිධ ප්‍රමාණයන්ගෙන් යුත් බිත්තර සිතු මිළ ගණන් යටතේ විකුණමින් සිටින  මිගමුවේ සහ අවට ප්‍රදේශවල ඇතැම් වෙළදුන් පිළිබදව දැනටමත් අදාල බලධාරින් වෙත පැමිණිලි කිරිමට පියවර ගෙන ඇතිය මිපුර ඇමතු පාරිභෝගිකයන් පිරිසක් කියා සිටියහ