
(10.15 am ) මේ දිනවල මිගමුවේ ප්‍රධාන ලෙල්ලම් වල මාළු මිල පහල යමින් තිබෙන බව වාර්ථා වේ . මෙයට ප්‍රධාන හේතුව ලෙස කියැවෙන්නේ සිංහල දමිළ අවුරුද්දේ වැඩ ඇල්ලිමේ නැකත යෙදි ඇත්තේ අප්‍රේල් 19 වෙනිදාට බැවින් මාළු වෙළදුන් ලෙල්ලමට එන ප්‍රමාණය බෙහෙවින්ම පහල ගොස් ඇති බැවිනි.
ඊයේ දිනයේදි මෙසේ මිළ අඩුව තිබුණ බව වාර්තා විය.