එහෙත් මෙහි වැඩකටයුතු තවමත් නිම කර නැත.වියදම ලක්ෂ 23 ක් පමණ වෙතැයිද කියැවේ. පාලම දෙපැත්තට ආවරණ යොදා නැති අතර වාහන දෙකක් මාරුවීමට ද තරම් ඉඩක් මෙහි නැත.
බලධාරීන්ගේ අවධානය යොමුවී මෙහි ඉතිරි වැඩ ද අවසන් වීම ප්‍රදේවාසීන්ගේ බලාපොරොත්තුවයි.
ඡායා – එම්.ඉෂෙඩ්. සාජහාන්