වැල්ලවිදිය සා.සෙබස්තියන් විදුහලේ මාධ්‍ය වැඩමුළුවක්.

0
94

වැල්ලවිදිය  සා.සෙබස්තියන් විදුහල විසින් 9 ,10 සහ 11 වසර වල සිසු දරැ දැරියන් සදහා මාධ්‍ය වැඩමුළුවක් අද උදේ වරුවේ සංවිධානය කර තිබුණි.

මේ සදහා ස්වාධින රෑපවාහිනියේ මාධ්‍යවේදින් සහ මීගමුවේ ප්‍රාදේශිය මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදින් සම්පත් දායකයන් ලෙසින් සහභාගිවි සිටියහ.විදුහල්පති ගරු කන්‍යා සොහොයුරිය සහ පාසැලේ ගුරු මණ්ඩලය විසින් මෙය සංවිධානය කර තිබුණි.