වැල්ලේ සියළු ඉදිකිරිම් නීතිවිරෝධියි-වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව

0
80

මීගමුව කොටුව පිට්ටනිය අසල වැල්ලේ කරවල වේලිම සදහා යොදාගනු ලබන භූමියේ පසුගිය දිනවල නිති විරෝධි ඉදිකිරිම් දෙකක් සිදුකර ඇත. මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් මීගමුව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මීගමුව කාර්යාලයේ නිළධාරියෙක් පවසා සිටියේ වෙරළ සංරක්ෂණ පණත යටතේ මේ ඉදිකිරිම් සියල්ල නිති විරෝධි බවත් ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කිරිමට කටයුතු කරන බවත්ය.