මීගමුවේ කුඩපාඩුව වැල්ලේ අනසවරයෙන් මේ දිනවල ඉදිකරගෙන යමින් සිටින හෝටලයක් පිළිබද ප්රදේශවාසින් විසින් අදාල සියලුම බලධාරින් වෙත දැනුවත් කර තිබුණද මේ දක්වා ඒ ගැන කිසිදු පියවරක් ගෙන නොමැති බව වාර්ථා වේ.
නාගරික කොමසාරිස්වරයා විසින්ද මෙය කඩා ඉවත් කර දැමිය යුතු යැයි ලිඛිතව දන්වා ඇතැයිද සැලය.
එහෙත් මේ රාජා නැමැත්තා පිටුපස ඇති දේශපාලන බලවේගයේ හයිය හේතුවෙන් නීතිය ක්රියාත්මක විම තවමත් පමා වි තිබේ.